බ්‍රසීලයේ සාඕ පෞලෝ හි පිහිටි Banco Itaú බැංකුවේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙමින් පවතිද්දී, 2011 අගෝස්තු 27 දා රාත්‍රී 11:50ට අළු පැහැති නිල ඇඳුම්වලින් සැරසුණු පිරිසක් එයට ඇතුළු වුණා. අභ්‍යන්තරික අලුත්වැඩියාවන් වෙනුවෙන් පැමිණි පිරිසක් ලෙස පෙනී සිටි නිසා බිම් මහළේ රථගාලේ සිටි ආරක්ෂක අංශ ඔවුන්ව සැක කළේ නැහැ.