Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කියුබානු මිසයිල අර්බුදය​

නිරවි යුද්ධය​, එහෙමත් සීතල යුද්ධය​, එනමින් හඳුන්වන්නේ එහි ප්‍රධාන තරගකරුවන් දෙදෙනා අතර නිල වශයෙන් යුද්ධයක් හට නොගත් නිසයි. එහෙත් 1962 දී ඔවුන් අතර යුද්ධයක් ඇති වීමට ඉතාම ආසන්න තත්ත්වයක් උදා වුණා.

video

කියුබානු විප්ලවයේ ජයග්‍රහණය

මොන්කාඩා බැරක්කයට එල්ල කළ අසාර්ථක ප්‍රහාරයත් සමග​ බොහෝ
විප්ලවකරුවන් ප්‍රමාණයක් මරා දමන අතර පසුව අසු වූ කැස්ත්‍රෝ සහෝදරයන්
දෙදෙනා හා අනෙකුත් නායකයන් වසර ගණනාවකට සිර ගත කිරීමට අධිකරණය
විසින් තීරණය කරනවා. ඒ පිළිබඳව තොරතුරු පසුගිය ලිපියෙන් ගෙන ආ අතර අද
දිග හැරෙන්නේ හිරෙන් නිදහස්ව මෙක්සිකෝවට පිටුවහල් කරන කැස්ත්‍රෝ ඇතුළු
පිරිස නැවතත් හොර රහසේ කියුබාවට පැමිණ සන්නද්ධ අරගලයක් තුළින් බැටිස්ටා
පාලනය පරාජය කර කියුබානු විප්ලවය ජයගත් ආකාරය පිළිබඳවයි.

article

කියුබානු සන්නද්ධ අරගලයේ පළමු නැගිටීම​ – මොන්කාඩා ප්‍රහාරය

ස්පාඤ්ඤයෙන් නිදහස ලබා ගත් කියුබාව ඉන් අනතුරුව ඇමරිකානු පාලනයට නතු වෙනවා. ඔවුන් කියුබාව යටත් කරගෙන නොසිටියත් ඔවුන්ට හිතවත් පාලනයක් කියුබාව තුළ නිර්මාණය කිරීමට ඇමරිකානු රජය තම බලය යෙදවීම මෙහිදී සිදු වුණා.

article

ස්පාඤ්ඤයෙන් නිදහස් වූ කියුබාවේ ඇමරිකානු හිතවාදී පාලනය

බැටිස්ටාගේ පාලනය බිද දමමින් විප්ලවීය නායක පිදෙල් කැස්ත්‍රෝ නම් 33 හැවිරිදි තරුණයා ගෙන ගිය කියුබානු විප්ලවයෙන් අනතුරුව සමාජවාදී කියුබාව ගොඩ නැගෙනවා. මෙම ලිපි පෙළ ලියවෙන්නේ පිදෙල් කැස්ත්‍රෝ විසින් බැටිස්ටා පාලනය ඉවත් කිරීමට මෙහෙයවන ලද කැරැල්ල හෙවත් “කියුබානු විප්ලවය” පිළිබඳව තොරතුරු ඔබ වෙත ගෙන එමටයි.

article

End of Articles

No More Articles to Load