නිකිණි මස වීදි බසින මහනුවර ඇසළ පෙරහර දෙස්-විදෙස් ජනාකර්ෂණයක් දිනා ගත් ශ්‍රී ලංකාවේ සුවිශේෂී සංස්කෘතිකාංගයක් වන මහනුවර “ඇසළ පෙරහර” ගැනයි මේ රුපවලිය දිග හැරෙන්නේ.
දළදා කරඬුව වැඩම කරවන සුවිසල් හස්තිරාජයා – රාජා 1953 වසරේ ඉන්දියාවේ මයිසූර් ප්‍රදේශයේ උපත ලැබූ එක්තරා හස්තිරාජයෙකුට අද වන විට මහනුවර ඇසළ පෙරහරේ භාරදූර වගකීමක් හිමිව තිබෙනවා.
උඩරට රජවරු – බිසෝවරු ආදාහනය කළ ආදාහන මළුව මහනුවර අගනුවර කර ගෙන රට පාලනය කළ රජවරුන් මිය ගිය පසු ආදාහනය කළ සොහොන් බිම තිබෙන්නේ දළදා මාලිගයට නුදුරින් පිහිටි අස්ගිරිය ආදාහන මළුව ගෙඩිගේ විහාරයේයි. මේ විහාරයත් වන්දනාකරුවන් එතරම් යන තැනක් නම් නොවේ.
ශ්‍රී වික්‍රම රාජසිංහ රජ වාසල නිලමක්කාරයන්ගේ පැටිකිරිය රජ වාසල නිලධාරියකු වීම විශාල වරප්‍රසාදයක් විදිහට තමයි ඒ කාලෙ සැලකුණේ. මේ ශ්‍රී වික්‍රම රාජසිංහ අවසන් රජුගේ කාලයේ රාජධානියේ පැවති වැදගත් තනතුරු කිහිපයක් හඳුන්වා දීමක්.
දළදා මාලිගයේ ගිහි භාරකරු: දියවඩන නිලමේ දළදා පෙරහරේ තේජස් ආකාරයෙන් ගමන් කරන දියවඩන නිලමේගේ වගකීම කුමක්ද කියා වැඩිදෙනෙක් දන්නේ නැහැ. ඒ කාරණය විමසා බලන්නයි මේ ඇසළ මාසේ අපි උත්සාහ කරන්නේ.
දළදා වහන්සේට රජ කල සිට පුද සත්කාර කරන නිලදරුවෝ උඩරට රජ කල සිට පැවත එන දළදා මාලිගයේ සේවා නිල අදත් අපට දැකගත හැකියි. මෙම ලිපිය දළදා වහන්සේගේ තේවා කටයුතු ඇතුළු පුද සත්කාර කිරීමේ දී භික්ෂූන් වහන්සේට සහාය වන කාර්ය මණ්ඩලය ගැන යි.
දෙවැනි රාජසිංහ රජතුමන්ගේ අරුම පුදුම ගති සිරිත් දෙවැනි රාජසිංහ රජුගේ පුදුමාකාර ගතිසිරිත් හා හැකියාවන් ගැන ජනශ්‍රැතිවල, ඓතිහාසික මූලාශ්‍රවල සහ රොබට් නොක්ස් ලංකාව ගැන ලියූ පොතෙත් සඳහන් වෙනවා. මේ ඉන් බිඳක්.
ජීවිත 15ක් අහිමි වුණු මහනුවර ඇසළ පෙරහරේ අලි කුලප්පුව අලි ඇතුන් සම්බන්ධ අපූරු කතා රාශියක් මහනුවර ඇසළ පෙරහර වටා ගෙතී තිබෙනවා. මේ ඇසළ කාලෙ අපි ඒ අතීත කතා මතක් කර බලමු.
මහනුවර සිවු මහා දේවාල ගැන නොදත් යට ගිය තතු ඓතිහාසික ශ්‍රී දළදා පෙරහර පැවැත්වීම ඇතුළු ශ්‍රී දළදා මාළිගාවේ වතාවත්වලදී ශ්‍රී නාථ, ශ්‍රී විෂ්ණු, ශ්‍රී පත්තිනි සහ ශ්‍රී කතරගම යන සිවු මහා දේවාලයන්ට හිමි වන්නේ වැදගත් ස්ථානයක්.
මහනුවර ගියත් නො දකින තැන් කිහිපයක් ගැන කතා මහනුවර ඇසළ සමය ටිකෙන් ටික ළං වෙනවා. පුරාණයේ පටන් ම සෙංකඩගල, ඇසළ කාලෙට උත්සවශ්‍රීයකින් සැරසෙනවා. මහනුවර දළදා වන්දනාවේ යන වැඩි දෙනකු අවධානය යොමු නොකරන තැන් කිහිපයක් ගැන දැනුම්වත් කිරීමටයි මෙම ලිපියෙන් අප උත්සාහ කරන්නේ.
දෙවියන්ට කැපවුණු ආලත්ති අම්මලාගේ රහස් ආලත්ති අම්මලා ගැන ඇසළ පෙරහර කාලෙට අපිට අහන්න ලැබුණත් ඔවුන්ගේ අලගිය මුලගිය තැන් ගැන නම් ලොකු අවබෝධයක් අපට නැහැ. ආලත්ති කියන්නේ දෙමළ වචනයක්. ඒකෙ තේරුම “ආදරයෙන් ආශිර්වාද කරනවා” යන්නයි.
ඇසළ පෙරහැරේ හස්තීන් – දෙවන කොටස මහනුවර ඇසළ පෙරහැරේ සධාතුක කරඬුව වැඩම කළ හස්තීන් පිළිබඳ සටහනේ රාජා හස්තියා ගැන කතා කළ…