Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දළදා කරඬුව වැඩම කරවන සුවිසල් හස්තිරාජයා – රාජා

1953 වසරේ ඉන්දියාවේ මයිසූර් ප්‍රදේශයේ උපත ලැබූ එක්තරා හස්තිරාජයෙකුට අද වන විට මහනුවර ඇසළ පෙරහරේ භාරදූර වගකීමක් හිමිව තිබෙනවා.

video

උඩරට රජවරු – බිසෝවරු ආදාහනය කළ ආදාහන මළුව

මහනුවර අගනුවර කර ගෙන රට පාලනය කළ රජවරුන් මිය ගිය පසු ආදාහනය කළ සොහොන් බිම තිබෙන්නේ දළදා මාලිගයට නුදුරින් පිහිටි අස්ගිරිය ආදාහන මළුව ගෙඩිගේ විහාරයේයි. මේ විහාරයත් වන්දනාකරුවන් එතරම් යන තැනක් නම් නොවේ.

article

ශ්‍රී වික්‍රම රාජසිංහ රජ වාසල නිලමක්කාරයන්ගේ පැටිකිරිය

රජ වාසල නිලධාරියකු වීම විශාල වරප්‍රසාදයක් විදිහට තමයි ඒ කාලෙ සැලකුණේ. මේ ශ්‍රී වික්‍රම රාජසිංහ අවසන් රජුගේ කාලයේ රාජධානියේ පැවති වැදගත් තනතුරු කිහිපයක් හඳුන්වා දීමක්.

article

දළදා මාලිගයේ ගිහි භාරකරු: දියවඩන නිලමේ 

දළදා පෙරහරේ තේජස් ආකාරයෙන් ගමන් කරන දියවඩන නිලමේගේ වගකීම කුමක්ද කියා වැඩිදෙනෙක් දන්නේ නැහැ. ඒ කාරණය විමසා බලන්නයි මේ ඇසළ මාසේ අපි උත්සාහ කරන්නේ.

article

දළදා වහන්සේට රජ කල සිට පුද සත්කාර කරන නිලදරුවෝ

උඩරට රජ කල සිට පැවත එන දළදා මාලිගයේ සේවා නිල අදත් අපට දැකගත හැකියි. මෙම ලිපිය දළදා වහන්සේගේ තේවා කටයුතු ඇතුළු පුද සත්කාර කිරීමේ දී භික්ෂූන් වහන්සේට සහාය වන කාර්ය මණ්ඩලය ගැන යි.

article

දෙවැනි රාජසිංහ රජතුමන්ගේ අරුම පුදුම ගති සිරිත්

දෙවැනි රාජසිංහ රජුගේ පුදුමාකාර ගතිසිරිත් හා හැකියාවන් ගැන ජනශ්‍රැතිවල, ඓතිහාසික මූලාශ්‍රවල සහ රොබට් නොක්ස් ලංකාව ගැන ලියූ පොතෙත් සඳහන් වෙනවා. මේ ඉන් බිඳක්.

article

මහනුවර සිවු මහා දේවාල ගැන නොදත් යට ගිය තතු

ඓතිහාසික ශ්‍රී දළදා පෙරහර පැවැත්වීම ඇතුළු ශ්‍රී දළදා මාළිගාවේ වතාවත්වලදී ශ්‍රී නාථ, ශ්‍රී විෂ්ණු, ශ්‍රී පත්තිනි සහ ශ්‍රී කතරගම යන සිවු මහා දේවාලයන්ට හිමි වන්නේ වැදගත් ස්ථානයක්.

article

මහනුවර ගියත් නො දකින තැන් කිහිපයක් ගැන කතා

මහනුවර ඇසළ සමය ටිකෙන් ටික ළං වෙනවා. පුරාණයේ පටන් ම සෙංකඩගල, ඇසළ කාලෙට උත්සවශ්‍රීයකින් සැරසෙනවා. මහනුවර දළදා වන්දනාවේ යන වැඩි දෙනකු අවධානය යොමු නොකරන තැන් කිහිපයක් ගැන දැනුම්වත් කිරීමටයි මෙම ලිපියෙන් අප උත්සාහ කරන්නේ.

article

දෙවියන්ට කැපවුණු ආලත්ති අම්මලාගේ රහස්

ආලත්ති අම්මලා ගැන ඇසළ පෙරහර කාලෙට අපිට අහන්න ලැබුණත් ඔවුන්ගේ අලගිය මුලගිය තැන් ගැන නම් ලොකු අවබෝධයක් අපට නැහැ. ආලත්ති කියන්නේ දෙමළ වචනයක්. ඒකෙ තේරුම “ආදරයෙන් ආශිර්වාද කරනවා” යන්නයි.

article

End of Articles

No More Articles to Load