සුන්දර ගල් විහාරයේ අසිරිය විඳිමු මහා පරාක්‍රමබාහු රජතුමන් ඉදිකරවූ උත්තරාරාමය නම් විහාරය අද හඳුන්වන්නේ ගල් විහාරය නමින්. එන්න! සුන්දර ගල් විහාරයේ අසිරිය විඳින්න.
ත්‍රිකුණාමලය සුන්දර කරන මාබල් වෙරළ තීරය සුන්දර නැගෙනහිර මුහුදු තීරයේ එක්තරා වෙරළ තීරයකට හිරු රැස් පතිත වුණු විට කිරිගරුඬ මෙන් දිලෙනවා. එනිසා එම වෙරළ තීරයට “මාබල් බීච්” යන නම වැටී තිබෙනවා.
බතලේගල පර්වතයේ අසිරිය විඳගනිමු කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක ප්‍රදේශයේ පිහිටා තිබෙන බතලේගලට “බයිබල් රොක්” කියන නම වැටුණේ ඇයි කියලා අනුමාන කරන්න පුළුවන් ද?
ලංකාවේ පිටසක්වළ කන්ද පොළොන්නරුවේ කන්දේගම ගම්මානයේ අමුතු හැඩයකින් යුත් කන්දක් පිහිටා තිබෙනවා. එම කඳු මුදුනේ සුවිශේෂී හැඩය නිසා, පිටසක්වළ ජීවීන් එහි පැමිණෙන බවට විශ්වාසයක් පවතිනවා.
සුන්දර අරිසිමලේ වෙරළ ලංකාවේ නැගෙනහිර වෙරළේ ප්‍රදේශයක සහල් ඇට මෙන් වූ වැලි කැට දක්නට ලැබෙනවා. නිසා එම එයට “අරිසිමලේ” යන නම පටබැඳී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ කුඩා නයගරා ඇල්ල බ්‍රිතාන්‍ය යුගයේ ලංකාවේ සිටි කෝපි වගාකරුවෙකු, සිය පෙම්වතිය සිහිවන්නට ඇගේ නම යෙදූ දිය ඇල්ල කුමක්දැ යි ඔබට අනුමාන කරන්න පුළුවන් ද?
උතුරුකරය ආලෝකමත් කරන පූජනීය කෝවිල ලංකාවට තිලකයක් වන් නල්ලූර් කෝවිලේ පැරණි කෝවිල අද එහි දක්නට ලැබෙන්නේ නැහැ.