1987 ඉන්දු-ලංකා ගිවිසුමට වටපිටාව සැකසුණු හැටි 1987 ජූලි 29 වැනිදා අත්සන් කළ ඉන්දු-ලංකා ගිවිසුමට අදට (29) වසර 34ක්. මේ ලිපිය 1987 ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීම සඳහා වටපිටාව සකස් වුණු ආකාරය පිළිබඳව යි.
පීටර් කේනමන්ගේ දේශපාලන දිවියේ මතක සටහන් 1947-1977 කාල සමයේ මෙරට දේශපාලන පිටිය තුළ වාමාංශික පක්ෂවලට සැලකිය යුතු තරම් බලයක් හිමිව තිබුණා. එම යුගයේ පැවති මහා මැතිවරණවල දී ලංකා සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ වැනි පක්ෂවල නියෝජිතයන් පාර්ලිමේන්තුවට පිවිසීමට වරම් හිමිකරගත්තා. මෙයින් ඇතැම් වාමාංශික නායකයන් වසර ගණනක් අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කළා.
බණ්ඩාරනායක ඝාතනයෙන් පසුව ඇතිවුණු අවුල් වියවුල් 1959 වසරේ සැප්තැම්බර් 25 වැනිදා එවකට ලංකාවේ අගමැතිවරයා වූ සොලමන් බණ්ඩාරනායකට සිය නිවසේ දී වෙඩි පහරක් එල්ල වුණා.
ඤාණසීහ හිමි රවටා මෙරට පළමු අගමැති පත්වුණු හැටි ඩී. ඇස්. සේනානායක නම් දේශපාලඥයාට මෙරට ඉතිහාසය තුළ හිමිව තිබෙන්නේ සුවිශේෂී ස්ථානයක්.
1956 බණ්ඩාරනායක රජය බස් ජනසතු කළ හැටි 1956 මහා මැතිවරණය ලංකා ඉතිහාසය තුළ හමුවන පෙරළිකාර මැතිවරණයක් වන්නේ වසර 9ක් අඛණ්ඩව බලයේ සිටි එක්සත් ජාතික පක්ෂය ආසන 8ක් දක්වා පහතට වැටුණු නිසා යි.
ඇන්. ඇම්. පෙරේරාගේ දේශපාලන දිවියේ මතක සටහන් අද වනවිට ඇන්. ඇම්. පෙරේරා යනු කවුදැ යි නොදන්නා කෙනෙක් අද නැති තරම්. ඔහු ගැන වැඩියමක් නොදන්නා අය වුණත්, ඔහු පරන කොමියුනිස්ට් නායකයෙකු බව දන්නවා. ඉතින් අද මේ ලිපිය ඔහු ගැන යි.
ජෝන් කොතලාවලගේ දේශපාලන දිවියේ රස කතා ලංකාවේ තෙවන අගමැතිවරයා ලෙසින් කටයුතු කළ ජෝන් කොතලාවල එඩිතර, විනෝදකාමී පුද්ගලයෙකු බව කවුරුත් හොඳින්ම දන්නා කරුණක්.