කාමෝද්දීපන දර්ශන සජීවීකරණය : චිත්‍රපට සහ වීඩියෝ

චිත්‍රපට කලාව හඳුන්වා දීමත් සමග මිනිසාට සජීවී රූප තිරයක් මත නැරඹීමේ අවස්ථාව උදා වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ලිංගික දර්ශන අඩංගු චිත්‍රපට කෙරෙහි ද විශාල ඉල්ලුමක් නිර්මාණය වුණා.

article

කාමෝද්දීපන ඡායාරූපවල ඉතිහාසය​​

යුරෝපීයයන් මුද්‍රණ කලාව සොයාගැනීමට පෙර පොත්පත් අතින් පිළියෙල කෙරුණා. මුද්‍රණ කලාව දියුණුවීමත් සමග පොත් වැඩි පිටපත් සංඛ්‍යාවක් මුද්‍රණය කළ හැකි වූ අතර කාමෝද්දීපන ග්‍රන්ථ ද මේ අතර වුණා. පසුව චිත්‍ර කලාවේ විකාශනයත් සමග ඇතැම් ශෘංගාරාත්මක, කාමෝද්දීපන ප්‍රකාශන එම මාධ්‍යය ඔස්සේ ද නිර්මාණය වුණා.

article

සමාජය ප්‍රශ්න කළ​ කාමෝද්දීපන ප්‍රකාශන​

කාමෝද්දීපන ප්‍රකාශන යනුවෙන් යමක් යුරෝපීය, විශේෂයෙන්ම ඉංග්‍රීසි ජන සමාජය තුළ අර්ථ දැක්වීම සිදු වුණ ආකාරය අප මින් පෙර ලිපියක් මඟින් සාකච්ඡා කළා. නමුත් කාමෝද්දීපන ප්‍රකාශනයන්ට ඊට වඩා ඉතා දිගු ඉතිහාසයක් තිබෙනවා. මේවා පොදු මහජනතාව අතරට පැතිරීම නොවන තාක් කල් යුරෝපීය පාලකයන්ට එය ගැටළුවක් වූයේ නැහැ.

article

වික්ටෝරියානු සමාජය දෙදෙරවූ පොම්පෙයිහි කාමෝද්දීපන කලා නිර්මාණ

කාමෝද්දීපන ප්‍රකාශන, නැතහොත් පෝර්නෝග්‍රැෆි යනු කවුරුත් පාහේ අසා තිබෙන දෙයක් බව අමුතුවෙන් කිවයුතු නැහැ. විශේෂයෙන්ම අන්තර්ජාලය පැමිණීමත් සමග මෙය වැඩියෙන් ප්‍රචලිත වූ බව කිව හැකි යි. නමුත් ඇතැමුන්ට අනුව කාමෝද්දීපන ප්‍රකාශනයන්හි ඉතිහාසය ඉතා දීර්ඝ යි.

article

End of Articles

No More Articles to Load