විල්පත්තුවට App එකක් Thambaru Wijesekara සොබාදහම හා වන සම්පත ජනවාරි 20, 2023 article ඇප් එකක් සහිත ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාතික වනෝද්‍යානය බවට විල්පත්තු ජාතික වනෝද්‍යානය පත් වුණා. වනෝද්‍යානයේ තොරතුරු, සිතියමක්, පමණක් නොව Virtual Tour එකක් පවා ගෙන එන එය දැනුමින් පිරුණු තෝතැන්නක්.