Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මහරාජාවරයකු සේ ගාම්භීර ව ගමන් යන්න

බහුවිධ ජනවර්ග රැසකට සෙවණ ලබා දෙන නිවහන ඉන්දියාව යි. එහි දක්නට ලැබෙන බහුවිධත්වය භුක්ති විඳීමට දෙස් – විදෙස් ධනවත් පැළැන්තිය ‘ සුඛෝපභෝගී ඉන්දීය දුම්රිය සංචාරයක් ’ සිදු කිරීමට ප්‍රිය කරනවා.

එලෙස සිදු කරන දුම්රිය සංචාරය සැප පහසුවත්, මහරාජාවරයකු සේ ගාම්භීර ව ගමන් කිරීමටත් ඉහත කී පැළැන්තිය’ මහරාජාස් එක්ස්ප්‍රස්’ දුම්රියට මහත් උද්යෝගයකින් ගොඩවනවා.

ලිපිය කියවන්න https://tinyurl.com/3m9ytjbf ලින්ක් එක ක්ලික් කරන්න.


Related Articles