නිහඬ වූ මධුර හඬ – සනත් නන්දසිරි

ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයට අනුපමේය සේවයක් සිදු කළ මහාචාර්ය, සංගීත් නිපුන් සනත් නන්දසිරි සිය ජීවන ගමනට පසුගිය දා සමු දුන්නා. මියයන විට ඔහු 81 වැනි වියේ පසු වුණා. සනත් නන්දසිරි සැලකෙන්නේ ශ්‍රී ලංකාවෙන් බිහිවුණු විශිෂ්ටත ම ගායන ශිල්පියෙක්, සංගීතඥයෙක් සහ සංගීත ගුරුවරයෙක් ලෙස යි.

Related Articles