පරිසර හිතකාමී නගර වෙනුවෙන් පෙරට එන ‘පාසි බැඳුණු කොන්ක්‍රීට්’ 

“RESPYRE” සමාගම බොහොම අපූරු කොන්ක්‍රීට් වර්ගයක් නිපදවා තිබෙනවා. ඒ තමයි “මොස් කොන්ක්‍රීට්” නැතිනම්, පාසි වැවුණු කොන්ක්‍රීට්!

නාගරීකරණයත් සමඟ පැමිණෙන පරිසර දූෂණය ඉතා බැරෑරුම් ගැටලුවක් බව අප දන්නවා.මොස් කොන්ක්‍රීට්” විධි කිහිපයකින් ඊට විසඳුම් සපයනවා.

Related Articles