Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශීත කාන්තාරයේ වැසියන්ට ජලය සපයන ‘අයිස් ස්ථුප’

ඉන්දියාවේ හිමාල අඩවියේ පිහිටි ලඩාක්,ශීත කාන්තාර බහුල ප්‍රදේශයක්.

එහි උෂ්ණත්වය 30 °C දක්වා පහත බසින අතර,වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 100 ක් තරම් අඩු අගයක් ගන්නවා.

ග්ලැසියර් දිය වී සෑදෙන දිය කඩිති ලඩාක් වැසියන් ගේ ප්‍රධාන ජල ප්‍රභවයක් වුවත්, ඉන් ලැබෙන ජලය ප්‍රමාණවත් වන්නේ නැහැ.

පර්යේෂකයන් පිරිසක් කෘත්‍රිම ග්ලැසියර තැනීමට කටයුතු කළේ ඊට පිළිතුරක් වශයෙන්.අයිස් ස්ථුප” ලෙස නම් කළ මේ කෘත්‍රිම ග්ලැසියර සීත සෘතුවේ දී සෑදෙන අතර,උණුසුම් කාල  තුළ දිය වී ගොස් අවශ්‍ය ජලය සපයා දෙනවා.

Related Articles