ඔත්තු බලන Pegasus වෛරසය ශ්රීලංකාවේ? මෙම මෘදුකාංගය අනිසි ලෙස භාවිත කළ බවට චෝදනා ලද බොහොමයක් රාජ්ය අතරට ශ්රී ලංකාවත් එක වීමට විශාල ඉඩක් තිබෙන බව සමහර විට ඔබට මට හැඟෙන්නේ එනිසාවෙන් වන්නට පුළුවන්.
‘වින්ඩෝස් 11’ට ගෙට එන්න කවුළු පියන්පත් අරින්න පුරා වසර 6ක් සාර්ථකව පැමිණි වින්ඩෝස් 10 ගමන් මඟ වෙනස් කරමින් හඳුන්වාදුන් නව ‘වින්ඩෝස් 11’ මෙහෙයුම් පද්ධතිය සතු සුවිශේෂි ගුණාංග පිළිබඳ හඳුනාගෙන කටයුතු කිරීම ඉතා වැදගත්.
මොබයිල් ‘Call of Duty’ COD කියූ සැනින් ඔබේ මතකයට එන අතිශය ජනප්රිය පරිගණක ක්රීඩාවේ mobile සංස්කරණය පසුගිය දිනෙක නිකුත් කෙරුණා.
Programming දක්ෂතාවන් දියුණු කරගන්න Games 5ක් Game එකක් Play කරන ගමන් Code ඉගෙන ගන්නත් කැමතිද? Java, Python, CSS, JavaScript, Ruby වගේ භාෂා රැසක් ඉගෙන ගන්න පුළුවන් Games ගැන දැනගන්න මේ ලිපිය කියවන්න.
පින්තූරවලට නොමිලේ Logos සහ Watermarks දාන්න පුළුවන් Android Apps ඔබ ගත්තු ලස්සන ඡායාරූප වෙනත් අය හොරකම් කරලා එයාලාගේ වගේ දාපු අවස්ථා මතකයි නේද? ආයෙත් එහෙම නොවෙන්න Watermark එකකුත් එක්කම ඡායාරූප පළ කරන්න පුළුවන් Apps ටිකකුයි මේ.
ඕනෑම දුරකතනයකට AI ඡායාරූප ලබාගන්නට Apps නව දුරකතනවල ඇති කෘත්රීම බුද්ධිමය හැකියාවන් ගැන සහ එම පහසුකම් නොමැති දුරකතන වලටත් AI විශේෂාංග අත්විඳින්නට Apps ටිකකුයි මේ.
පරිශීලකයා බය කරන Scareware සහ ඉන් ආරක්ෂා වන හැටි අපේ බොහෝ දෙනාට ඉතින් නිකන් දෙනවා නම් ඕනි දෙයක්නෙ. ඒත් මේ වගේ දේවල් නිකන් දුන්නට නොගෙන ඉන්නවා නම් නුවණට හුරු යි. පරිශීලකයා බය කරන Scareware සහ ඉන් ආරක්ෂා වන හැටි ඔබට මේ ලිපියෙන්.