අදානි ගේ ව්‍යාපෘතියෙන් කැලැඹුණු “ධාරාවි” ජීවිත ලෝකයේ විශාලත ම පැල්පත් නිවාස සංකීර්ණවලින් එකක් වන ධාරාව සංවර්ධනය කිරීම පහසු කාර්යයක් නොවෙයි.
ශීත සෘතුවේ පණ ගැන්වෙන ජුකේස්ජාර්වි හි අයිස් හෝටලය හිම සහ අයිස් කුට්ටි යොදා ගෙන නිර්මාණය කර තිබෙන ස්වීඩනයේ ජුකේස්ජාර්වි හි අයිස් හෝටලය ගැන ඔබ අසා තිබෙනවා ද?
ජසින්ඩා ආ(ර්)ඩන්: නවසීලන්ත දේශපාලනයේ යුගයක අවසානය ගෝලීය දේශපාලනයේ ජනප්‍රියව සිටි නායිකාවක් සිය සමුගැනීම අනපේක්ෂිත අන්දමින් ප්‍රකාශයට පත් කළා.
“ශ්‍රම බළකාය”: චීනය පරදවන ඉන්දියාවේ බලවත් ම ආයුධය ලෝකයේ ඉහළම ජනගහනය ඇති රට වන්නේ චීනය යි. ඉන්දියාව එම ස්ථානය අත්පත් කර ගැනීමට සූදානමින් පසු වෙනවා.
භූමදානය හෝ ආදාහනය වෙනුවට “පොහොරක්” වන මිනිස් සිරුරු මානව කොම්පෝස්ට්කරණය නීතිගත කළ නවතම එක්සත් ජනපද ප්‍රාන්තය බවට නිව් යෝර්ක් පත් වුණා.
චීනයේ නව කොවිඩ් රැල්ලට හේතුව වෛරසය ද? ප්‍රතිපත්තිය ද? චීනය ආරම්භයේ සිටම කොවිඩ් වසංගතය හමුවේ පවා සිය අධිකාරීවාදය භාවිත කිරීමේ ප්‍රතිවිපාක දැන් ලැබෙමින් පවතිනවා.
විසඳුමක් නොව ගැටලු රැසක ඇරඹුම වූ චීනයේ එක් දරු ප්‍රතිපත්තිය චීනයේ “එක්දරු ප්‍රතිපත්තිය” හේතුවෙන් එරට දරු උපත් ප්‍රමාණය විශාල ලෙස පහළ ගොස්, තවත් අහිතකර ප්‍රතිවිපාක ගණනාවක් ද ඇති විය.
ස්ත්‍රී-පුරුෂ අසමානතාවට යළි පණ දෙන දකුණු කොරියා ජනපති තාක්ෂණය සහ මානව සංවර්ධනය ඔස්සේ ප්රගතිශීලි වෙමින් සිටින සමාජයකින් නොඇසෙන අන්දමේ පුවතක් දකුණු කොරියාවෙන් වාර්තා වුණා.
විවාහයෙන් පිටත ලිංගිකත්වය තහනම්: මීළඟ ඉරානය ඉන්දුනීසියාව ද? මානව හිමිකම් වැඩි වශයෙන් කතාබහට ලක් වන යුගයක අරුම පුදුම නීති මාලාවක් එළි දැක්වීමට ඉන්දුනීසියාව ක්‍රියා කළේ ඇයි?
ප්‍රකාශන නිදහසේ සියලු සීමාවලට එරෙහි චීනයේ ‘හිස් කඩදාසි’ විරෝධතා රැල්ල චීන ජනයා හිස් කඩදාසි අතැති ව රට පුරා විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කළා.
‘ජීවත් වීම සඳහා දේශපාලනය’ තේමාව කර ගත් ගුස්ටාවෝ පෙට්රෝ ගුස්ටාවෝ පෙට්‍රෝගේ ජනපතිවරණ පොරොන්දුවලට වැඩි ජනතා කැමැත්තක් ලැබී තිබෙනවා.