ලාංකිකයන් නම තැබූ ඕස්ට්‍රේලියාවේ “බඩගිනියි” නගරය Roar TV ලෝකය වටා දෙසැම්බර් 6, 2018 video නියමිත වේලාවට කෑම නොලැබුණු ලාංකික සේවකයන් පිරිසක් නිසා ඕස්ට්‍රේලියාවේ එක්තරා නගරයක් “බඩගිනියි” ලෙස නම් වෙනවා