ප්‍රංශ විප්ලවයට වසර 100ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් විශාල වෙළඳ ප්‍රදර්ශනයක් පැරිසියේ පැවැත්වුණා. අද සුප්‍රසිද්ධ අයිෆල් කුළුණ ඉදිකෙරුණේ මේ ලෝක වෙළඳ ප්‍රදර්ශනය සඳහා යි. එය කාලයක් ලොව උසම ගොඩනැගිල්ල ලෙස වැජඹුණු බව ඔබ අසා තිබෙනවා ද?
Nadun Liyanagedara