පංච මහා විල්හි දැවැන්තයා – සුපීරියර් Dinindu Ekanayake ලෝකය වටා ජූලි 24, 2020 video සුපීරියර් විල පංච මහා විල් අතුරින් විශාලතම විල යි. ශ්‍රී ලංකාව ඒ තුළ පහසුවෙන් ගිල්වා දැමිය හැකියි!