සැන්දෑ චමත්කාරය මවන සන්තෝරිනී Dinindu Ekanayake ලෝකය වටා ජූලි 30, 2020 video සන්තෝරිනී ග්‍රීසියේ සුප්‍රසිද්ධම සංචාරක ගමනාන්තයක්. ඒ එහිදී දැකගත හැකි අලංකාර හිරු බැස යාමේ දර්ශනය නිසා යි.