ලිංගික හිංසනය, අධ්‍යාපනය හා ශ්‍රී ලාංකීය සාම්ප්‍රදායික සමාජය ලිංගිකත්වය සම්බන්ධයෙන් දීර්ඝකාලීන ස්මාජ සාධනීයත්වයක් ළඟා කරගැනීමට නම් අධ්‍යාපන ක්‍රමවේදය විශාල වෙනසකට ලක් කළ යුතු ය.
විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ අඩුවීම රටට බලපාන්නේ කොහොමද ? මෑතකාලයේ දී දකින්නට ලැබෙන විදෙස්ගත ශ්‍රමිකයන් මෙරටට එවන ප්‍රේෂණවල පැහැදිලි අඩුව අවම කිරීමට කුමක් කළ යුතු ද?
දේශපාලන පක්ෂවලට බලපෑම් කණ්ඩායමක් විදිහට මාධ්‍යයට මේ මොහොතේ ක්‍රියා කරන්න පුළුවන්! රටත්, මහජනතාවත්, රටේ ආර්ථිකයත් ඇතුළු සියලු අංශ කඩා වැටී තිබෙන වෙලාවක මාධ්‍යයේ කාර්යභාරය කොහොම වෙන්න ඕනෑද? ඒ ගැන ආචාර්ය රංග කලන්සූරිය කරන විග්‍රහයක්.