දේශපාලන පක්ෂවලට බලපෑම් කණ්ඩායමක් විදිහට මාධ්‍යයට මේ මොහොතේ ක්‍රියා කරන්න පුළුවන්!

ශ්‍රී ලංකාව රටක් විදිහට මේ ගෙවමින් ඉන්නේ ඉතාමත් අර්බුදකාරී අභියෝගාත්මක අවස්ථාවක්. මේක රටේ කලින් ඇති වෙච්ච අවස්ථාවක් නෙවෙයි. මේක අපි අර ඉංග්‍රීසියෙන් කියන විදිහට Extraordinary Situation එකක්. එතකොට මේ වගේ රටත්, මහජනතාවත්, රටේ ආර්ථිකයත් ඇතුළු සියලු අංශ කඩා වැටී තිබෙන වෙලාවක මාධ්‍යයේ කාර්යභාරය කොහොම වෙන්න ඕනෑද?  ජේ‍්‍යෂ්ඨ මාධ්‍යවේදී, International Media Support ආසියා කලාපීය උපදේශක, ආචාර්ය රංග කලන්සූරිය කරන විග්‍රහයකි මේ.

Related Articles