රාවණ ජනප්‍රවාදය ගෙතුණු ලංකාවේ පළමු දැඩි රක්ෂිතය රාවණ ජනප්‍රවාදය ගෙතුණු ලංකාවේ පළමු දැඩි රක්ෂිත වනාන්තරය වන හක්ගල කන්දේ සුන්දරත්වය ගැන සොයා බලමු.
විල්පත්තුවට App එකක් ඇප් එකක් සහිත ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාතික වනෝද්‍යානය බවට විල්පත්තු ජාතික වනෝද්‍යානය පත් වුණා.
ගන්නෝරුව හෙවත් දිවිදොස්ගලේ දිවි දෝසේ සොබාදහමට පෙම් බැඳි පිරිස් අදත් ඉඳහිට ගන්නෝරුව කන්ද තරණය කර එම සොඳුරු පරිසරය විඳගැනීමට එනු දකින්නට පුළුවන්.
ස්ලෝත් සතුන් මෙතරම් “ස්ලෝ” ඇයි? කොතරම් මන්දගාමීදැ යි කිවහොත්, ඇසිපිය ගැසීම පවා සෙමින් සිදු කරන සත්ත්වයෙක් ලෝකයේ සිටිය හැකි ද? මේ ලිපිය ඒ ගැන යි.
මිනිසා නිසා ම මිහිමතින් සදහට ම සමුගත් සත්වයෝ වඳ වී ගොස් ඇති සත්වයන් අතර මිනිසා නිසාම වඳ වී ගිය සතුන් කිහිප දෙනෙක් පිළිබඳ විස්තර මෙලෙස දක්වමු.
වීනස් ෆ්ලයි ට්‍රැප්: ශාක ලෝකයේ අධිවේගී දඩයම්කරු වීනස් ෆ්ලයිට්‍රැප් යනු සාම්ප්‍රදායික මාංශ භක්ෂක ශාකයක් නොවෙයි.
ලෝක පුංචි තිරයේ ශ්‍රී ලාංකීය සලකුණ: Leopard Dynasty ශ්‍රී ලංකා දිවියාගේ ජීවන රටාව සිනමාරූපී ව ගොනු කළ වනජීවී වාර්තාමය චිත්‍රපටය “Sri Lanka Leopard Dynasty” නම් වනවා.
ජපන් සාගර පත්ලේ රටා මවන අපූරු කලාකරුවා “ජැපනීස් පෆර්” යනුවෙන් හඳුන්වන මෙම මත්ස්‍යා බැලූ බැල්මටම එතරම් ආකර්ෂණීය නැහැ. නමුත්, ඔවුන් ඉතා හොඳ කලාකරුවන්.
සොබාදහමේ අපූරුත ම නිර්මාණය බහාමාස් හි රෝස වැලි වෙරළ ස්වභාවික සංසිද්ධිවල බලපෑම හේතුවෙන් නිර්මාණය වුණු අපූරු ස්ථාන අතර බහාමාස් හි හාබර් දූපත්වල පිහිටි රෝස වැලි වෙරළ ද සුන්දර තැනක්.
සබරගමුව කඳුකර කලාපයේ උස ම කඳු මුදුන: ගොන්ගල කන්ද දෙණියාය නගරයට ආසන්න ව පිහිටි ඉතා සුන්දර පරිසරයක් සහිත ගොන්ගල කන්ද තරණය කිරීම සොබාදහමට ළැදි පිරිස් නිතර පැමිණෙනවා.
දේදුනු රටා මවන “ටීනොෆෝරා” වසර මිලියන 500 ක පටන් මහ සයුරේ සැරිසරන ටීනෆෝරාවුන් සැබැවින්ම සොබාදහමේ තවත් එක වර්ණවත් නිර්මාණයක්!