ජාතික වන උයනක් බවට පත් වූ “මල් පිපෙන කතර”

චිලී දේශය, අටකාමා කාන්තාරයේ එක්තරා කොටසක් ජාතික වනෝද්‍යානයක් ලෙස නම් කිරීමට සැරසෙනවා. කාන්තාර වැල්ලෙන් වැසී ගිය ජෛව විවිධත්වය නිසා වනෝද්‍යානයක් බවට පත් වීමට නියමිත “ඩෙසියටෝ ෆ්ලොරිඩෝ” ගැනයි මේ වීඩියෝව.

Related Articles