ගන්නෝරුව කන්ද තරණය කර සොඳුරු පරිසරය විඳ ගනිමු

මහනුවර නගරයේ සිට කිලෝ මීටර 4ක් කොළඹ දෙසට එනවිට මාර්ගය අද්දරට මහවැලි ගං නිම්නයේ පිහිටි අලංකාර කන්දක් අප නෙතට ලක්වෙනවා.

කොළඹ පේරාදෙණිය මාර්ගයේ පිහිටි ගන්නෝරුව පාලම අසලින් දිවෙන හල්ලොලුව මාර්ගය ඇදී යන්නේ මේ කඳුවැටිය පාමුලින්.

ලිපිය කියවන්න https://tinyurl.com/c4c78pp9 ලින්ක් එක ක්ලික් කරන්න.

Related Articles