මුහුදු පතුලෙන් ගෙන එන මිලෙන් අධික ස්වභාවික ස්පොන්ජ් Milan Perera සොබාදහම හා වන සම්පත මාර්තු 15, 2023 article කෘත්‍රිම ස්පොන්ජ් කොතරම් ප්‍රචලිත වුවත්, ස්වභාවික ස්පොන්ජ් නිපදවන කලාප තවමත් ලෝකයේ තිබෙනවා. ඒවා මිලෙනුත් අධික යි.