සුන්දර ඩේලියා මලේ ඉතිහාස තොරතුරු Nadun Liyanagedara සොබාදහම හා වන සම්පත පෙබරවාරි 14, 2021 video 15 වන සියවසේ දී පමණ මධ්‍යම ඇමරිකාවේ ජීවත් වුණු ඇස්ටෙක්වරුන්, ඩේලියා ශාකයේ විවිධ කොටස් ආහාරයක් සහ ඖෂධයක් ලෙසින් භාවිතා කළා