මන්නාරමට සෙවණ දෙන යෝධ ශාකය

දැනට ලංකාවේ පිහිටි බාඕබැබ් ශාක අතුරින් පෞරාණිකම ගස අපට හමුවන්නේ මන්නාරම පල්ලිමුනේ ප්‍රදේශයෙන්. එයට වසර 800ක පමණ ඉතිහාසයක් පවතින බව අනුමාන කෙරෙනවා.

Related Articles