මෙම ලිපිය ආරාධිත රචකයෙකු විසින් ලියැවුණකි.ඔබටත් අප හා ලිපි ලිවීමට අවශ්‍ය නම්, අපගේ ආරාධිත රචක කරළියට පිවිසෙන්න.
කැකපෝ කියන්නේ පියෑඹිය නොහැකි ගිරා විශේෂයක්. නවසීලන්තය නිජ භූමිය කරගත් ඔවුන්, දැඩි ලෙස වඳවීමේ තර්ජනයට ලක් වූ සත්ත්ව විශේෂයක්. එනිසා ඔවුන් සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාත්මක වුණා.
එම වැඩපිළිවෙළට අනුව කැකපෝ ගිරවුන් දැඩි සංරක්ෂණ ක්‍රියාදාමයක් තුළ නවසීලන්තයේ අද සුරක්ෂිත ව ජීවත් වෙනවා.