වීනස් ෆ්ලයි ට්‍රැප්: ශාක ලෝකයේ අධිවේගී දඩයම්කරු වීනස් ෆ්ලයිට්‍රැප් යනු සාම්ප්‍රදායික මාංශ භක්ෂක ශාකයක් නොවෙයි.
ලෝක පුංචි තිරයේ ශ්‍රී ලාංකීය සලකුණ: Leopard Dynasty ශ්‍රී ලංකා දිවියාගේ ජීවන රටාව සිනමාරූපී ව ගොනු කළ වනජීවී වාර්තාමය චිත්‍රපටය “Sri Lanka Leopard Dynasty” නම් වනවා.
ජපන් සාගර පත්ලේ රටා මවන අපූරු කලාකරුවා “ජැපනීස් පෆර්” යනුවෙන් හඳුන්වන මෙම මත්ස්‍යා බැලූ බැල්මටම එතරම් ආකර්ෂණීය නැහැ. නමුත්, ඔවුන් ඉතා හොඳ කලාකරුවන්.
සොබාදහමේ අපූරුත ම නිර්මාණය බහාමාස් හි රෝස වැලි වෙරළ ස්වභාවික සංසිද්ධිවල බලපෑම හේතුවෙන් නිර්මාණය වුණු අපූරු ස්ථාන අතර බහාමාස් හි හාබර් දූපත්වල පිහිටි රෝස වැලි වෙරළ ද සුන්දර තැනක්.
සබරගමුව කඳුකර කලාපයේ උස ම කඳු මුදුන: ගොන්ගල කන්ද දෙණියාය නගරයට ආසන්න ව පිහිටි ඉතා සුන්දර පරිසරයක් සහිත ගොන්ගල කන්ද තරණය කිරීම සොබාදහමට ළැදි පිරිස් නිතර පැමිණෙනවා.
දේදුනු රටා මවන “ටීනොෆෝරා” වසර මිලියන 500 ක පටන් මහ සයුරේ සැරිසරන ටීනෆෝරාවුන් සැබැවින්ම සොබාදහමේ තවත් එක වර්ණවත් නිර්මාණයක්!
ජාතික වන උයනක් බවට පත් වූ “මල් පිපෙන කතර” ජෛව විවිධත්වය නිසා වනෝද්‍යානයක් බවට පත් වීමට නියමිත “ඩෙසියටෝ ෆ්ලොරිඩෝ” ගැනයි මේ
පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ දෙසිය වසරක සමරු සටහන් මෙම උද්භිද උද්‍යානය නිල වශයෙන් 1821 වසරේ දී විවෘත කළේ ඒ සඳහා මුල් වී කටයුතු කළ ‘ඇලෙක්සැන්ඩර් මූන්’ ය.
ශ්‍රී ලංකාවේ කොරල්පර වලට නව බලාපොරොත්තුවක්? කොරල්පර යනු ශ්‍රී ලංකාවේ සමුද්‍ර පරිසර පද්ධතියේ වටිනාම අංගයකි. නමුත් මානව ක්‍රියාකාරකම් සහ දේශගුණික විපර්යාස හේතුවෙන් ඒවායේ සංඛ්‍යාව විශාල ලෙස අඩු වී ඇත.
නිරන්තරයෙන් ගම් වදින මාරූම් හි ප්‍රචණ්ඩකාරී කොල්ල කල්ලිය මාරූම් හි වැසියන්ට නිතර ම අවදියෙන් සහ අවධානයෙන් සිටින්නට සිදු වී තිබෙන්නේ, සිය ගමට එල්ල විය හැකි සතුරු ආක්‍රමණයක් නිසා යි.
ඇමසන් වනයේ උසම ගස තරණය කළ ගවේෂකයෝ තුනක සැලසුම් කිරීමකින් සහ ගවේෂණ පහකට පසු විද්‍යාඥයන් පිරිසක් ඇමසන් වනාන්තරයෙන් මෙතෙක් හමු වූ උසම ගස වෙත ළඟා වී තිබෙනවා.
ගස් වැලඳගන්නෝ: ආදරයෙන් ගස් රැක ගත් අපූරු මිනිස්සු වර්තමානයේ මෙන් ම අතීතයේ ද පරිසර විනාශයට එරෙහි ව නැඟී සිටි විවිධ පාර්ශව පිළිබඳ ව අපි අසා ඇත්තෙමු.