සොබාදහමේ අපූරුත ම නිර්මාණය බහාමාස් හි රෝස වැලි වෙරළ

ස්වභාවික සංසිද්ධිවල බලපෑම හේතුවෙන් නිර්මාණය වුණු අපූරු ස්ථාන ලෝකයේ විවිධ රටවල් ආශ්‍රිත ව දක්නට ලැබෙනවා. බහාමාස් හි හාබර් දූපත්වල පිහිටි රෝස වැලි වෙරළ ද එවැනි සුන්දර තැනක්.

ෆොරමිනිෆෙරා නම් මුහුදු ජීවි විශේෂයේ ළා රෝස පැහැති කවචය කුඩු වී මුහුදු රළ සමඟ වෙරළට ගසාගෙන විත් වැලි මත තැන්පත් වීමෙන් බහාමාස් හි රෝස වැලි වෙරළ නිර්මාණය වී තිබෙනවා.

Related Articles