Roar විවරණ – සාගින්නෙන් දුක්විඳින ලංකාවේ අලි

ශ්‍රී ලංකාව අනෙකුත් සියලු රටවල් අතරින් අලි ඇතුන් හා අලි සංචාර සඳහා ජනප්‍රියවී ඇති බව ඔබ දන්නවා නිසැකයි. එහෙත් අපේ අලි ඇතුන් එක් ප්‍රදේශයකට පමණක් කොටුකර ඇති බව ඔබ දැන සිටියාද? තවද මොවුන් සාගින්නෙන් දුක්විඳින බවත් ඔබ දැන සිටියාද? මේ පිළිබඳව අපට අනාවරණයවූ කරුණු ගැන දැනගන්න.

Related Articles