මෙම ලිපිය ආරාධිත රචකයෙකු විසින් ලියැවුණකි.ඔබටත් අප හා ලිපි ලිවීමට අවශ්‍ය නම්, අපගේ ආරාධිත රචක කරළියට පිවිසෙන්න.
තුවාල ලැබූ හෝ අනාථ වුණු අලි ඇත් පැටවුන් සංරක්ෂණය කිරීම සඳහා උඩවලව ඇත් අතුරු සෙවණ 1995 වසරේ දී ආරම්භ වුණා. ඒ පිළිබඳ අපූරු තොරතුරු මෙම කෙටි වීඩියෝවෙන් අප ඔබ වෙත ගෙන එනවා.
කවරයේ ඡායාරූපය - උඩවලව ඇත් අතුරු සෙවණ - udawalawesafari.com