මෙම ලිපිය ආරාධිත රචකයෙකු විසින් ලියැවුණකි.ඔබටත් අප හා ලිපි ලිවීමට අවශ්‍ය නම්, අපගේ ආරාධිත රචක කරළියට පිවිසෙන්න.
කිලෝ මීටර් 19360ක් ගෙවමින් පූර්ණ සංක්‍රමණ චක්‍රයක් සම්පූර්ණ කළ අපූරු පක්ෂියකු පිළිබඳ පුවතක් මන්නාරමෙන් පසුගිය දිනක වාර්තා වුණා. මේ වීඩියෝව ඒ ගැනයි.
කවරයේ ඡායාරූපය- මැණිකේ පක්ෂියා - science.cmb.ac.lk