අනපේක්ෂිත අවුරුද්ද: කෙටි චිත්‍රපටයක්

පසන් අලුත් අවුරුද්දට ගෙදර යද්දි නොහිතපු අකරතැබ්බෙකට මූණ දුන්නා. සම්පූර්ණයෙන්ම නොදන්නා තැනක අතරමං වෙලා උන්නු එයා අම්මගෙන් එක දිගට ආපු දුරකතන ඇමතුම් හින්දා තවත් අවුලට පත් වුණා.

පසන්ගේ අලුත් අවුරුද්ද අනපේක්ෂිත මුහුණුවරක් ගන්න නියමිත බව  එයා දැන ගෙන හිටියෙ නෑ.

Related Articles