අනාගත නායකත්වයට. ශක්තිමත් අඩිතාලමක් – 6 වන කථාංගය: ක්‍රිකට් පුහුණු කඳවුරු

Brought to you by

ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් තත්ත්වය සැමගේ කතාබහට ලක්ව තිබෙනවා. මෙවන් පසුබිමක, එහි අනාගතය පිළිබඳව අපට බලාපොරොත්තු තැබිය හැකිද?

දක්ෂතාවෙන් පිරි නවකයින්ට සිය කුසලතා පෙන්වීමට අවස්ථාව සැලසීම ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය බව අවිවාදාත්මකයි.

මෙවර Strong Foundations හි 6 වන කොටස වෙන්වන්නේ, ක්‍රිකට් පුහුණු පහසුකම් නොමැති ගම්බද දරුවන්ට, සිය දක්ෂතා ඔප්නංවාගනිමින් ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයන් වීමේ සිහිනය සැබෑ කරගැනීමට ලැබී ඇති මහඟු අවස්ථාවක් පිළිබඳවයි.

Related Articles