මෙම ලිපිය ආරාධිත රචකයෙකු විසින් ලියැවුණකි.ඔබටත් අප හා ලිපි ලිවීමට අවශ්‍ය නම්, අපගේ ආරාධිත රචක කරළියට පිවිසෙන්න.
රෝද හතර ගැන බොහෝ දෙනා නිතර කතා නොකරන දේ ඔබත් සමඟ කතා කරන්න, සෑම සතියක ම Roar සිංහල අරන් එන හෑන්ඩ් Break! වැඩසටහනේ මෙවර කොටසින් අප කතා කරන්නේ ටයර් නිවැරදිව මාරු කිරීම වගේ ම, බ්රේක් ගැනත් අවධානය යොමු කිරීමේ වැදගත්කම යි.