අතීතයට පණ පොවන කලාව: කෝරලේගෙදර පුෂ්පකුමාර

කෝරලේගෙදර පුෂ්පකුමාර යනු, එකල පැවති සමාජ, දේශපාලන, සහ සංස්කෘතික සිද්ධි ඉස්මතු කිරීමට සාම්ප්‍රදායික නොවන ද්‍රව්‍ය භාවිත කරන දෘෂ්‍ය කලාකරුවෙකි. විවිධ වයස් මට්ටම් එකිනෙක අතර සන්නිවේදනය ප්‍රවර්ධනය කිරීම සඳහා ආසියා පදනම ක්‍රියාත්මක කරන ‘අපේ කතා’ ව්‍යාපෘතියේ ඔහු ද සම්පත්දායකයෙක් විය.
ourstories.lk‍ වෙත පිවිස එහි දී නිමැවුණු කලාවේ රසමුසු තැන් විඳින්නට ඔබටත් ආරාධනා.

Related Articles