Brought To You By
.jpg)
අපේ අතීත අත්දැකීම් අපේ අනාගතයට බලපාන්නේ කෙසේ ද? ප්‍රදීප් චන්ද්‍රසිරිගේ කලා නිර්මාණ මේ අදහස හොඳින් ප්‍රතිනිර්මාණය කරයි.
විවිධ වයස් මට්ටම් එකිනෙක අතර සන්නිවේදනය ප්‍රවර්ධනය කිරීම සඳහා ආසියා පදනම ක්‍රියාත්මක කරන ‘අපේ කතා’ ව්‍යාපෘතියේ ඔහු ද සම්පත්දායකයෙක් විය.
ourstories.lk වෙත පිවිස එහි දී නිමැවුණු කලාවේ රසමුසු තැන් විඳින්නට ඔබටත් ආරාධනා.