තෙත සහිත මඟක ධාවනයේ දී එක්වර බ්රේක් කරන්න එපා!  

වර්ෂාව, ලිස්සනසුලු හා භයානක මතුපිටක් මාර්ගය මත නිර්මාණය කරනවා. එවිට ධාවනය වෙමින් පවතින  මෝටර් රථයේ තිරිංග එක වර ක්‍රියාත්මක කිරීම නොකළ යුතු යි. එය  මෝටර් රථය පාලනයෙන් ඉවතට යාම හෝ තිරිංග යොදන අතරතුර ලිස්සා යාම සිදුවෙන්නත් පුළුවන්. 

Related Articles