දෙවන ලෝක යුද්ධය ඇරඹී වසර 80 ක් සැමරීම සඳහා පවත්වන ලද සැමරුම් උත්සවයේ දී ජර්මන් ජනාධිපති ෂ්ටෙයින්මෙයර්, යුද්ධය දියත් කිරීම පිළිබඳ ජර්මනිය වෙනුවෙන් සමාව ඉල්ලා සිටියා.
Chamara Sumanapala