තරගයක ගැලුණු ලෝකයේ, කරුණාව, දයාව කළු නික වගේ. ඒත්, ඔබට වෙනසක් කරන්නට පුළුවන් නම්, පුංචියට පටන් ගත් ඒ වෙනස, මුළුමහත් සමාජය පුරා ම පැතිර යන විසල් දිය දහරාවක් වේවි. මේ කතාව ඊට හොඳ උදාහරණයක්. #Values4All