ආදරවන්තයින්ගේ දිනය හා සබැඳි දුක්මුසු ඉතිහාසය Roar TV විශේෂාංග පෙබරවාරි 15, 2019 video ආදරවන්තයින්ගේ දිනය හෙවත් වැලන්ටයින් දිනය සෑම වසරකම පෙබරවාරි 14 වැනිදා සැමරෙනවා. මෙහි ආරම්භය වසර සිය ගණනක් ඈතට දිවයනවා.