ඔබේ වාහනයට උචිත oil වර්ගය තෝරා ගන්නේ කොහොම ද?

YouTube video player

නිෂ්පාදිත කාලවකවානුව, යොදන ඉන්ධන ආදී තත්වය අනුව එක එක වාහනයට නිර්දේශිත oil වර්ග වෙනස්. අලුත් වගේම පරණ වාහනවල engine එකට අවශ්‍ය oil වර්ගය වෙනස් වෙනවා. engine oil මාරුකිරිමක දී අප යොදන oil වර්ගය අනුව වාහනය ධාවනය කළ හැකි නිශ්චිත දුර ප්‍රමාණයක් ද පවතිනවා.

Hand Break මෙවර වැඩසටහන වෙන් වන්නේ ඔබේ වාහනයට උචිත oil වර්ගය තෝරා ගන්නේ කොහොම ද? යන පැනයට පිළිතුරු සැපයීම සඳහා යි.

Related Articles

Exit mobile version