කැළිකසළවලින් නිර්මාණ කරන අපූරු ශිල්පියා

ඉවතලන ද්‍රව්‍ය භාවිත කර ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ රූප නිර්මාණය කරන අපූරු තරුණයෙක් බැග්ඩෑඩ් නුවර වාසය කරනවා. මේ කෙටි වීඩියෝව ඔහු පිළිබඳව යි.

Related Articles