හරිත පැහැ වන ඇල්ප්ස් කඳුවැටියෙන් ලෝකයට රතු එළියක්! Team Roar විශේෂාංග සැප්තැම්බර් 19, 2022 video හිමෙන් වැසුණු කඳුවැටියක් හරිත පැහැ වීම යහපත් ද අයහපත් ද? යුරෝපයේ ඇල්ප්ස් කඳුවැටිය එම පරිවර්තනයට මුහුණ දෙමින් සිටිනවා.