Island Blueprints | පස්වැනි කොටස: ගෘහ නිර්මාණ ශිල්පී පුලස්ති විජේකෝන් සහ රුවනි ගුරුගේ

අපගේ #IslandBlueprints වැඩසටහන් මාලාවේ නවතම කොටස ගෘහ නිර්මාණ ශිල්පී පුලස්ති විජේකෝන් සහ රුවනි ගුරුගේ සැලසුම් කළ, තලවතුගොඩ තදාසන්නව පිහිටි ‘Big Trees Small Plants’ නිවස ගැනයි. කොන්ක්‍රීට් අනුභූතිය සමග අභියෝගාත්මක ඉඩමක සොබාදහම අතරින් ඉහළට එසැවුණු මේ නිවසේ ගෘහ නිර්මාණ ශිල්පීය අසිරිය විඳගන්න ඔබත් එක්වන්න.

Related Articles