ලූක් අයිකින්ස් පළපුරුදු ගුවන් කරණම් ශූරයෙක්. ඔහු අඩි 25000 ක උසක් පැරෂූටයක් නොමැතිව සාර්ථකව පැනීමට සමත් වුණා.