“ආදායමක් ඉපැයීම මගේ ජීවිතයට වටිනාකමක් එකතු කර ගන්නට මට උපකාර වුණා”

මානසික සෞඛ්‍ය ගැටලු සහිත තත්වයන්ගෙන් යථා තත්ත්වයට පත්වීම යනු රේඛීය නොවන ගමනකි; එයට ඔබේ බලාපොරොත්තු, කුතුහලය, රුචිකත්වයන් සහ සමාජ සම්බන්ධතා නැවත අත් පත් කර ගැනීම ඇතුළත් වේ. එනමුදු ස්ථාවර ආදායමක් නොමැතිව, මේ ගමන මාර්ග බාධකවලින් පිරුණු එකක් විය හැකිය. බොහෝ දෙනකුට ව්‍යාපාරයක නිරත වීම යනු ජීවන මාර්ගයක් විය හැකි වේ. ඒ් පිළිබඳ අපේ අනාවරණය මෙතැනින් දකින්න

Coming soon. #mentalhealth #lka #SriLanka

Related Articles