ලොව වේදනාත්මකම ‘වැඩිවිය පැමිණීමේ’ චාරිත්රය Roar TV විශේෂාංග ජනවාරි 22, 2019 video වැඩිවිය පැමිණීම සැමරීම සඳහා වූ එකිනෙකට වෙනස් චාරිත්ර ලොව පුරා විවිධ ජන කොට්ඨාස විසින් සිදු කරනවා. ඇමසන් වනයේ වෙසෙන සැටෙරේ මාවේ ගෝත්රය අනුගමනය කරන මේ ක්රමය නම් ඉතාම වේදනාකාරී එකක්.