මිනිස්සු දවස පුරාම මහන්සි වෙලා, ගොඩාක් රෑ වෙලා පාරට එන්නේ ඉක්මනින් ගෙදර යන්න. එත් ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවය ගොඩාක් වෙලාවට දුර බැහැර ප්‍රදේශ වලට රාත්‍රී කාලයේ ප්‍රවාහන පහසුකම් සපයන්නේ නෑ.
එහෙම රෑ ගෙදර යන්න විදියක් නැතුව පාරේ හිටිය කිහිපදෙනෙකුට අපි තෑග්ගක් දුන්නා. මේ ඒ කතාව.
Team Roar