Brought To You By

වතුකරයේ දරුවන් මුහුණ දෙන අවදානම් සම්බන්ධයෙන් Save The Children විසින් 2020 අගෝස්තු 28 වැනිදා පැවැත්වූ දැනුවත් කිරීමේ වැඩසටහනේ දී සාකච්ඡාවට බඳුන් කළා.
ඔවුන් ඉදිරිපත් කළ වාර්තාව මේ ලින්ක් එකෙන් බලන්න: https://srilanka.savethechildren.net/sites/srilanka.savethechildren.net/files/library/Child%20Right%20Risk%20Assessment_Summary%20Report%2025-08-2020.pdf